SLTech360 | How to Upgrade and Install Windows 10 Without Damage or Delete your File and Apps

17 Просмотры
Издатель
අලුත් Windows 10 (20H2) එක කොහොමද Install  කරන්නේ, ඔයාගේ තියෙන File සහ Application වලට මුකුත් නොවෙන්න.

How to Upgrade and Install Windows 10 New Versions (20H2) Without Damage or Delete your File and Apps
මගේ channel එක subscribe කරන්න. like කරන්න.

අද මන් උත්සහ කරේ, ලේසියෙන් කොහොමද අලුත් Windows 10 OS එක ඔයාගේ තියෙන කිසි දෙයක් වෙනස් නොවෙන්න Upgrade කරන්න කියල, කියල දෙන්න. ඔයාලත් උත්සහ කරලා බලන්න.බැරි කෙනක් ඉගේනගත්තනම් මගේ උත්සාහය ගොඩක් සාර්ථකයි.

කලින් මගේ Video වල Link එක

01.(How to Download Windows 10 Original ISO Image)
https://youtu.be/aafh9D2cPR8

Microsoft Web Link- Original Windows 10 OS එක මතනින් හොයාගන්න පුළුවන්.
https://www.microsoft.com/en-us/software-download/windows10

ඔයාලා හැමෝටම ලේසි විදිහට මන් කියල දෙන්න උත්සහ කරනවා හොදයිද නරකයිද කියලා comment කරන්න. හැමෝටම ගොඩක් ස්තුතී.
Категория
Установка Windows
Комментариев нет.